කැබිනට් මණ්ඩලය කැඳවූයේ නෑ කියලා එය විසුරුවන්න බෑ……

50

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේ සියළු පක්ෂ වල එකඟතාවයෙන් බවත් එම තේරීම් කාරක සභාවට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (11) උදෑසන සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින්  කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැහැ. බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධුරයට මා පත් වි තිබෙන්නේත්, මා විසින් කැබිනට් මණ්ඩලය පත් කොට තිබෙන්නේත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවයි. එසේම තේරිම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසිනුයි. එබැවින්, තේරිම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නැහැ

“අපි තේරිම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා. පළමු වැන්න,රිෂාඩ් බදියුද්දීන් මහතාට විරුද්ධව ඇති චෝදනා විභාග කොට ඉක්මණින් තීරණයක් ලබා දෙන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ජුලි මාසයේදි විවාදයට ගන්නා නිසා එයට පෙර මේ පිළිබඳව තිරණයක් ලබා ගැනීම වැදගත් නිසයි එසේ ඉල්ලා සිටියේ. අප ඉල්ලා සිටි දෙවන කරුණ නම් ,බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන විට මාධ්‍ය ඉවත් කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.”

අප්‍රේල් 21 දා සිද්ධිය ගැන පරික්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දි ඇති බවත්,එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දි කටයුතු කරන බවත්,අගමැතිවරයා තවදුරටත් කීය.

“අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන සිටින, එහෙත් එම සිදුවිම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරිමට උපදෙස් දි ඇති බවත් මෙහිදී වික්‍රමසිංහ ප්‍රකශ කළා.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත්,ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් ඔහු පැවසීය.

“අප කටයුතු කළ යුත්තේ,ශ්‍රි ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැහෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා.” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ආගම් අතර සංහිඳියාව ඇති කිරිම සඳහා රජය විසින් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටු විමට යන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවසිය.

“මේ සිදුවීමෙන් පස්සේ අපිට මුහුණු දෙන්න සිදුවුණා ජාතිවාදී ප්‍රශ්න ගණනාවකට. කුලියාපිටියේ සිදුවීමට සම්බන්ධ වූ පිරිස් ගැන අපි විභාග කරගෙන යනවා, ඉන්පස්සේ දළදා මාළිගාව ඉදිරිපිට තවත් විශාල සිදුවීමක් වුණා.  මෙහිදී සිංහල-දමිළ අය එකතුවෙලා මුස්ලිම් අය වෙන්කිරීමක් සිදුවුණා, එම සිදුවීම ගැන බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණා, කෙසේ වෙතත් අපි ක්‍රියා කරන්නේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඒ ගැන වැඩිදුරටත් සංඝායා වහන්සේලා සමගත් අන්‍යාගමික පූජකවරුත් සමගත් කථාකරලා තියනවා. ඒ අය යෝජනා කරන්නේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇති කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් සිටිනවා, අද හැන්දැවෙත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න නියමිතයි.

අද දේශපාලඥයින් ගැන ජනතාව කළකිරී සිටිනවා. මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් කියනවා. ඒකත් මේ අවස්ථාවේ හොද නැහැ, එතකොට ඒ වෙනුවෙන් ඇති කරන්නේ කුමක්ද? ජනතාව දේශපාලඥයින් ගැන කළකිරී ඇති බව අප පළමුව පිළිගත යුතුයි. එය නැති කිරීමට අප වැඩ කළ යුතුයි. ”



50 COMMENTS

  1. Hi! Someone in my Myspace group shared this site with us so I came to give it a look.
    I’m definitely loving the information. I’m book-marking and will
    be tweeting this to my followers! Superb blog and amazing
    design and style.

  2. I’ve been surfing online more than three hours today, yet I
    never found any interesting article like yours.
    It is pretty worth enough for me. In my view, if all website owners and bloggers made good content as you did, the web will be a lot more useful
    than ever before.

  3. Hey! I realize this is somewhat off-topic but I had
    to ask. Does managing a well-established website such as
    yours require a massive amount work? I am completely new to running a blog however I
    do write in my journal everyday. I’d like to start
    a blog so I can share my personal experience and feelings online.
    Please let me know if you have any recommendations or tips for new aspiring blog owners.
    Thankyou!

  4. I loved as much as you’ll receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.
    nonetheless, you command get bought an impatience over that
    you wish be delivering the following. unwell unquestionably come further formerly again since exactly
    the same nearly very often inside case you shield this increase.

  5. The other day, while I was at work, my sister stole my apple
    ipad and tested to see if it can survive a forty foot drop,
    just so she can be a youtube sensation. My iPad is now destroyed and she has 83 views.
    I know this is totally off topic but I had to share it with someone!

  6. Hey! I just wanted to ask if you ever have any issues with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due to no backup.
    Do you have any methods to prevent hackers?

  7. Excellent weblog right here! Additionally your website lots up
    fast! What web host are you the use of? Can I am getting
    your affiliate link to your host? I wish my website loaded up as quickly as yours lol

  8. I like the valuable information you supply to your articles.
    I will bookmark your blog and check once more right here regularly.
    I’m somewhat certain I’ll learn many new stuff right right here!

    Best of luck for the next!

  9. Very good blog! Do you have any tips for aspiring writers?

    I’m hoping to start my own site soon but I’m a little lost on everything.

    Would you advise starting with a free platform like WordPress or
    go for a paid option? There are so many choices out there that I’m totally
    confused .. Any tips? Cheers!

  10. Hi excellent blog! Does running a blog similar to this take a great deal of work?
    I have absolutely no understanding of coding but I had been hoping
    to start my own blog soon. Anyhow, if you have any recommendations or tips for new blog owners please share.
    I understand this is off topic but I simply wanted to ask.
    Thank you!

  11. Superb blog! Do you have any tips for aspiring
    writers? I’m planning to start my own site soon but I’m a little lost on everything.
    Would you recommend starting with a free platform like
    Wordpress or go for a paid option? There are so many choices out there
    that I’m totally confused .. Any ideas? Appreciate it!

  12. Hey this is somewhat of off topic but I was wanting to know if blogs use WYSIWYG editors or if you
    have to manually code with HTML. I’m starting a blog soon but have no coding experience so I wanted to
    get guidance from someone with experience.
    Any help would be greatly appreciated!

  13. Hmm is anyone else encountering problems with the pictures on this blog loading?
    I’m trying to determine if its a problem on my end or if it’s
    the blog. Any responses would be greatly appreciated.

  14. Howdy, i read your blog occasionally and i own a similar one and i was just wondering if you get a lot of spam
    feedback? If so how do you reduce it, any plugin or anything
    you can advise? I get so much lately it’s driving me crazy so any support is very much appreciated.

  15. With havin so much written content do you ever run into any issues of
    plagorism or copyright infringement? My blog has a lot of completely unique content I’ve either created myself or outsourced but it looks like a lot of it is popping it up all over the internet without my permission. Do you know any techniques to help
    stop content from being stolen? I’d really appreciate it.

  16. Cool blog! Is your theme custom made or did you download it from
    somewhere? A theme like yours with a few simple tweeks would really
    make my blog stand out. Please let me know where
    you got your design. Appreciate it

  17. I loved as much as you’ll receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.
    nonetheless, you command get got an shakiness over that you wish be delivering the following.

    unwell unquestionably come more formerly again as exactly the same nearly
    a lot often inside case you shield this increase.

  18. My partner and I stumbled over here different page and thought I might as well check things out.

    I like what I see so now i am following you.
    Look forward to finding out about your web page repeatedly.

  19. You can definitely see your skills within the work you write.
    The sector hopes for more passionate writers like you
    who are not afraid to mention how they believe. Always go
    after your heart.

  20. Appreciating the hard work you put into your blog and in depth information you present.
    It’s awesome to come across a blog every once in a while that isn’t the same old rehashed material.
    Wonderful read! I’ve bookmarked your site and I’m adding your RSS feeds to my Google account.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here